News

පිරිවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව අම්පාරේදී ඇරඹේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සිසුන් වෙනුවෙන් සංවිධානය කෙරෙන “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වෙනවා. මෙම සම්මන්ත්‍රණ මාලාව ප්‍රධාන කලාප දෙකක් ආවරණය වන පරිදි සංවිධානය කර තිබීම විශේෂත්වයක් මෙවර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පැවිදි සහ […]

පිරිවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව අම්පාරේදී ඇරඹේ Read More »

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2025(2026) කාලසටහන

2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 22 ඇරඹේ: සම්පූර්ණ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව (2026 වර්ෂයේදී පැවැත්වෙන) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. නව කාලසටහනට අනුව විභාගය 2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන අතර, එය ජනවාරි 31 වන සෙනසුරාදා දිනෙන් අවසන් වීමට නියමිතයි. විභාග කාලසටහනේ ප්‍රධාන විෂයන් පෙළගැස්ම: විභාග අපේක්ෂකයන්ගේ විශේෂ අවධානයට: විභාග කොමසාරිස් ජනරාල්

2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 22 ඇරඹේ: සම්පූර්ණ කාලසටහන මෙන්න Read More »

ගුරු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග ජයගන්න; අම්පාරෙන් නව ඩිජිටල් තක්සලාවක්!

ශ්‍රී ලාංකීය ගුරු පරපුරේ වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග (Efficiency Bar Exams) සඳහා අවශ්‍ය ඉගෙනුම් සම්පත් පහසුවෙන් ලබා දීමේ අරමුණින්, අම්පාර පිරිවෙන් අධ්‍යාපන ඒකකය මගින් නිර්මාණය කළ guru.amparapiriven.lk වෙබ් අඩවිය දැන් විවෘතයි. මෙය අම්පාර පිරිවෙන් ගුරු භවතුන් සඳහා පමණක් නොව, දිවයින පුරා විසිරී සිටින රජයේ පාසල් සහ පිරිවෙන් ගුරුවරුන් ඕනෑම අයෙකුට නොමිලේ

ගුරු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග ජයගන්න; අම්පාරෙන් නව ඩිජිටල් තක්සලාවක්! Read More »

පිරිවෙන් අධ්‍යාපනය සඳහා නව LMS අඩවියක්

පිරිවෙන් අධයාපනය ලබන සිසුන්ගේ නව්‍ය අධයාපනික අත්දැකීම් පුළුල් කිරීමේ අරමුණින් යුතුව පිරිවෙන් අධයාපනය සඳහා වන නව LMS අඩවියක් අම්පාර පිරිවෙන් සමූහය විසින් හඳුන්වා දී තිබෙනවා. නව අධ්‍යාපනික ප්‍රවේශයන් ඔස්සේ තාක්‍ෂණික භාවිතාව සිසුන් වෙත ප්‍රවේශ කිරීම මෙහි අරමුණ වන බව අම්පාර පිරිවෙන් සමුහය පවසනවා. පාසල් පාදකව බොහෝ LMS අඩවි පැවතියත් පිරිවෙන් අධ්‍යාපනය සඳහා එවන් ක්‍රමවත් අඩවියක්

පිරිවෙන් අධ්‍යාපනය සඳහා නව LMS අඩවියක් Read More »

Scroll to Top