අම්පාර පිරිවෙන් සමූහය

පිරිවෙන් අධ්‍යාපන අංශයේ විවිධාංගීකරණය වූ සේවාවන් දැන් ඔබට වඩාත් සමීප තාක්ෂණික භාවිතාවන් ඔස්සේ ඔබේ සමීපයට

පිරිවෙන් අධ්‍යාපනය සඳහා වන පළමු හා එකම LMS ‍වෙබ් අඩවිය

අපේ දැක්ම

ඔබට වඩාත් සමීප තාක්‍ෂණික භාවිතාවක් සමග ඔබේ අවශ්‍යතාවන් සඳහා නව්‍යකරණ අත්දැකීම් සලසා දීම

ඔබ වෙනුවෙන් වූ අපේ සේවාවන්

බාගත කිරීම්

Download

ඔබට අවශ්‍ය අයදුම් පත් හා වෙනත් පෝරම PDF ලෙසින්
මෙතැනින් පිවිසෙන්න

පුවත්

News

ඔබට අවශ්‍ය පිරිවෙන් අධ්‍යාපනකි තොරතු හා පුවත්
මෙතැනින් පිවිසෙන්න

ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් විවිධාංගීකරණය වූ සේවා රැසක් සඳහා දැන් අම්පාර පිරිවෙන් සමූහය ඔබ සමග බැඳී සිටී. ඔබේ අවශ්‍යතාව මත වඩාත් පහසු සේවා රැසක් අත්විඳින්න.

විෂය සංවර්ධන

සිප් සවිය

ඉගෙනුම් ආධාරක ඔසේසේ පිරිවෙන් සිසුන් සඳහා ස්වයිං අධ්‍යයන අවස්ථාවන්
මෙතැනින් පිවිසෙන්න

ප්‍රශ්නපත්‍ර බැංකුව

Paper Bank

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර එකතුව
මෙතැනින් පිවිසෙන්න

නැවුම් ව

පිරිවෙන් අධයාපනය පිළිබඳවන නවතම තොරතුරු හා විශේෂාංග පිළිබඳ යාවත්කාලීන වූ පුවත් එකතුව

සමීප ව

ඔබේ විවිධාංගීකරණය වූ සේවා අවශ්‍යතාවන් වෙනුවෙන් වඩාත් පහසු ‍, විවෘත අවකාශය හා කාර්යක්‍ෂම සේවාව

පුළුල් ව

පිරිවෙන් සිසන් සඳහා නව්‍යකරණ අධ්‍යාපනික අත්දැකීම් සඳහා වන තාක්‍ෂණික බිහිදොර. ඉගෙනුම් ආධාරක එකම අවකාශයක

දැන් ගුරුසේවා කාර්යකෂමතා කඩඉම් විභාග සඳහා amparapiriven වෙතින් වෙබ් අවකාශයක්

නවීන තාක්ෂණය මුසු වූ LMS සමග එකතු වෙන්න. guru.amparapiriven.lk

අලුතින් එක් වූ පාඩම්

ඔබේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අප අලුතින් එක්කළ පාඩම් වෙත මෙතැනින් ප්‍රවේශ වන්න

මාර්ගගත පාඨමාලාවන් හි විශේෂතාව

ප්‍රවීණයන්ගේ මග පෙන්වීම

ඔබේ විෂය සාධනය සඳහා ම වන ප්‍රවීණ ඇදුරුමඩුල්ලකයේ සේවය තුළින් ඉගෙනුම් අපහසුතා ඇති විෂය කරුණු පුළුල්ව ආවරණ කිරීම

ඔබට පහසු අයුරින් ස්වයං ව අධ්‍යයනය කළ හැකි වීම

ඉගෙනුම් අවකාශ පහසු වන අයුරින් ඔබට සුදුසු වේලාවක දී ඉගෙනුම් පරිසරය නිර්මාණය කරගත හැකි වීම.

ඔබේ සාධන මට්ටම ඔබට එවෙලේ ම මැනගත හැකි වීම

ඔබ අධ්‍යයනය කරන පාඨමාලාවෙහි ඉගෙනුම් සාධන මට්ටම් පිළිබඳ වන අභ්‍යාස හා තක්සේරු කරණය මගින් ඔබේ සාධන මට්ටම මැනගත හැකි වීම.

News

පිරිවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව අම්පාරේදී ඇරඹේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සිසුන් වෙනුවෙන් සංවිධානය කෙරෙන “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වෙනවා. මෙම සම්මන්ත්‍රණ මාලාව ප්‍රධාන කලාප දෙකක් ආවරණය වන පරිදි සංවිධානය කර තිබීම විශේෂත්වයක් මෙවර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පැවිදි සහ

Read More »
පිරිවෙන් සාමාන්‍ය පෙළ 2025(2026) කාලසටහන
News

2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 22 ඇරඹේ: සම්පූර්ණ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව (2026 වර්ෂයේදී පැවැත්වෙන) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. නව කාලසටහනට අනුව විභාගය 2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන අතර, එය ජනවාරි 31 වන සෙනසුරාදා දිනෙන් අවසන් වීමට නියමිතයි. විභාග කාලසටහනේ ප්‍රධාන විෂයන් පෙළගැස්ම: විභාග අපේක්ෂකයන්ගේ විශේෂ අවධානයට: විභාග කොමසාරිස් ජනරාල්

Read More »
News

ගුරු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග ජයගන්න; අම්පාරෙන් නව ඩිජිටල් තක්සලාවක්!

ශ්‍රී ලාංකීය ගුරු පරපුරේ වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග (Efficiency Bar Exams) සඳහා අවශ්‍ය ඉගෙනුම් සම්පත් පහසුවෙන් ලබා දීමේ අරමුණින්, අම්පාර පිරිවෙන් අධ්‍යාපන ඒකකය මගින් නිර්මාණය කළ guru.amparapiriven.lk වෙබ් අඩවිය දැන් විවෘතයි. මෙය අම්පාර පිරිවෙන් ගුරු භවතුන් සඳහා පමණක් නොව, දිවයින පුරා විසිරී සිටින රජයේ පාසල් සහ පිරිවෙන් ගුරුවරුන් ඕනෑම අයෙකුට නොමිලේ

Read More »
News

පිරිවෙන් අධ්‍යාපනය සඳහා නව LMS අඩවියක්

පිරිවෙන් අධයාපනය ලබන සිසුන්ගේ නව්‍ය අධයාපනික අත්දැකීම් පුළුල් කිරීමේ අරමුණින් යුතුව පිරිවෙන් අධයාපනය සඳහා වන නව LMS අඩවියක් අම්පාර පිරිවෙන් සමූහය විසින් හඳුන්වා දී තිබෙනවා. නව අධ්‍යාපනික ප්‍රවේශයන් ඔස්සේ තාක්‍ෂණික භාවිතාව සිසුන් වෙත ප්‍රවේශ කිරීම මෙහි අරමුණ වන බව අම්පාර පිරිවෙන් සමුහය පවසනවා. පාසල් පාදකව බොහෝ LMS අඩවි පැවතියත් පිරිවෙන් අධ්‍යාපනය සඳහා එවන් ක්‍රමවත් අඩවියක්

Read More »
Scroll to Top