පිරිවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව අම්පාරේදී ඇරඹේ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සිසුන් වෙනුවෙන් සංවිධානය කෙරෙන “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වෙනවා. මෙම සම්මන්ත්‍රණ මාලාව ප්‍රධාන කලාප දෙකක් ආවරණය වන පරිදි සංවිධානය කර තිබීම විශේෂත්වයක් මෙවර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පැවිදි සහ […]
පිරිවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් “දිරිය” විෂය පෝෂණ සම්මන්ත්‍රණ මාලාව අම්පාරේදී ඇරඹේ Read More »




